රට හැරගිය ජනප්‍රිය නිලි ගයාත්‍රි ඩයස් එක්කල සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගයත්‍රී ඩයස් කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ ඉහලින්ම රැදී සිටින චරිතයක්. ලොකු කුඩා හැමෝගෙම ආදරය දිනාගත්ත කෙනෙක්. විටෙක රංගන ශිල්පිනියක්. තවත් වරෙක නිවේදිකාවක්. තවත් වරෙක නිරූපිකාවක් ඒ වගේම රූපලාවන්‍ය ශිල්පිනියක්. වැඩසටහන මෙහෙයවන්නියක් සහ. මේ වෙද්දී අධ්‍යක්ෂිකාවක් ලෙසඳ ඇය කටයුතු කරනවා. ඉතින් මේ හැම දෙයක් මැද්දෙම ඇය ඊථංඅථ් නිදහස් විනෝදබර ආදරණිය ජිවිතයක් ගත කරනවා.

ගයාත්‍රි ඩයස් රට හැර ගිහින් කියලා මේ දවස්වල පොස්ට් බොහොමයක් දැකගන්න ලැබුනා. ඇත්තටම ගයත්රිට රට එපාවෙලා ගිහින්ද කියලත් සමහරු අහලා තිබුනා. එකපාරටම ඇය ලංකාවෙන් ගිය නිසා තමයි හැමෝම වගේ මේ ගැන හොයන්න ගත්තේ. ඇය ගියේ කැනඩා වලට කියලා තමයි අපිට දැනගන්න ලැබුනේ. කොහොම නමුත් ඇය facebook එකේ සටහනක් දාලා තමයි එලෙසින් ගිහින් තිබුනේ.

කොහොම නමුත් කැනඩාවට ගිහින් තියෙන්නේ ටරවල් කරන්න කියලා තමයි දැනගන්න නම් ලැබුනේ. කොහොම නමුත් ඇය මේ දස්වාවල ඇයගේ ටෙලි නාටයයෙක් අධ්‍යක්ෂණය කරන ගමන් තමයි සිටියේ. ඒ වගේම පාර දිගේ ටෙලි න්ටයයේ වගේම කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යට ඇය රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඇයගේ රංගනයෙන් ප්‍රේක්ෂකයා සතුටු වෙද්දී ඇය ලංකාව හැර යයි කිවුවම ඇයගේ ආදරණිය ප්‍රේක්ෂකයින් දුකට පත්ව තිබුනා.

ඇය ආදරණිය මවක් ඉතින් මේ සුරූපී ගයාත්රිට ඉන්නේ ආදරණිය හුරුබුහුටි දියණියන් දෙදෙනෙක්.ඉතින් කැනඩාවට ගිය ඇය චායාරුපයක් සමගින් අපුරු සටහනක් එක්කර තිබුනා. ඒ මෙලෙසින්.ඉන්නේ දුර උනාට ලග හිටියටත් වඩා හොදට පේනවා.. කියලා. ගයත්‍රී කියන්නේ මේ වෙද්දී නිතරම අදහස් මුහුණු පොතට එක්කරන කෙනෙක්. ගායත්රිගේ නමින්ම ඇය සිතුවිලි වචන බවට පරිවර්තනය කර තිබෙනවා දැකගන්න පුළුවන්. රංගනයට ගායනයට නර්තනයට එකවගේ දක්ෂ මේ ආදරණිය රංගන ශිල්පිනියගේ ඉදිරි වැඩ කටයුතු සුබ වේවා කියා අප ප්‍රර්ථනා කරනවා.