පුංචි තිරයෙන් ඔබ හමුවූ නිළි ශාලිකා එදිරිසිංහගේ, උපන්දිනය සැමරුමේ ඡායාරූප



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශාලිකා එදිරිසිංහ කියන්නේ පුංචි තිරය තුළින් අපට හමුවුණු කවුරුත් දැන අඳුනන ආදරණීය රංගන ශිල්පිනියක්. ඉතින් පසුගිය දවසක ඇය ඇගේ උපන්දිනය සැමරුවා.

පවුලේ සමීප අයත් එක්ක සැමරූ මේ සැමරුමට නිළි ලෝචනා ඉමාෂි ද එක්වෙලා හිටියා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.