ටීනා ශනෙල් ඔස්ට්‍රේලියාවේ ගිහින් කරපු ෆොටෝෂූට් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටීනා ශනෙල් කියන්නේ තාරුණ්‍යයේ හැමෝම ආදරය කරන නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක්. මෑත කාලයේදී ටීනා රංගනයෙන් දායක වුණු නිර් මාණ අතිශයින්ම ජනප්‍රිය වුණා. නිරූපණය හරහා රංගනයට පැමිණෙන බොහෝදෙනෙක් පසුව නිරූපණයෙන් ඈත් වෙනවා. ‌ඒත් ටීනා නම් රංගනයෙන් කෙතරම් දුර ගියත් නිරූපණයෙන් නම් ඈත් වෙලා නැහැ. 

ඇය පසුගිය දිනෙක කැංගරු දේශයේ සංචාරයකට ගියා. එහිදී ඇය කරපු ෆොටෝෂූට් එකක ඡායාරූප කිහිපයක් අපට හමු වුණා.

එම ඡායාරූප පහතින්..