පුංචි තිරයේ අහිංසකාවිය වන මහේෂි මධුෂංකා දරුවන් සමඟ එක්වී පියවරුන්ගේ දිනය සමරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජීවිතය ලස්සනයි හරහා සිනමා තාරකාවියක් වූ මහේෂි මධුෂංකා මේ වනවිට පුංචි තිරයේ අහිංසකාවිය වී හමාරයි. 2019 මිස් ශ්‍රී ලංකා තරගාවලියේ ජයග්‍රහණ කිරුළ දිනා ගැනීමටත් ඇය සමත් වුණා.

කෙනු සහ තෙනු යන දරුවන්ගේ ආදරණීය මව වන්නෙත් ඇයයි. ඒ විතරක් නෙවෙයි මහේෂි සමාජ මාධ්‍ය තුළත් නිතරම ක්‍රියාකාරි තරුවක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. 
 
ඉතිං, පෙරේදා දිනයට යෙදි තිබුණ පියවරුන්ගෙ දිනය දරුවන් දෙදෙනා සමඟ ඇය මෙලෙස සමරා තිබුණා.