ඒ දෙන්නත් ළඟදීම බඳින්නයි යන්නේ - විවාහ මංගල්‍යය ගැන පළවෙනි ආරංචිය පූජනී භාග්‍යගෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක් වෙන ගයාන් ගුණවර්ධන සහ ජනප්‍රිය නිරූපිකාවක් සහ රංගන ශිල්පිනියක් වෙන පූජනී භාග්‍යා පෙම්වතුන් බව ඔබ දැනටමත් දන්නවා ඇති. පූජනී ඇගේ ෆේස්බුක් ගිණුමේ ඇය සුන්දර මනාලියක් ලෙසින් සැරසී කළ ඡායාරූප රූගත කිරීම්වල ඡායාරූප පළ කරමින් ඇගේ යහළුවන්ගෙන් අපූරු ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ ප්‍රශ්නය මේ පෙම්වතුන් දෙපළ ළඟදීම විවාහ වෙන බවට ඉඟියක් වෙන්නත් පුළුවන්.

"2017 ඉඳන් අවුරුදු 6 ක් පුරාවට කරපු bridal shoots වලින් කිහිපයක්.
මගේ Wedding එකට මට ගැලපෙනම විදිය මොකක්ද?"