ඒ ටික නම් මාරම ලස්සනයි. සුරූපි ශිරෝෂි, සුන්දර උඩරට මනාලියක් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුන්දර උඩරට මනාලියක් ලෙස සැරසුණු ජනප්‍රිය නිළි ශිරෝෂි රොමේෂිකාගේ සේයා රූ එකතුවක් අපිට දකින්න ලැබුණා. රංගන ශිල්පිනියක් , දක්ෂ නිරූපණ ශිල්පිනියක් ද වන ශිරෝෂි නව පරපුරේ දක්ෂ වගේම ජනප්‍රිය තාරකාවක්.

ඒ නිසාම ඇයට ලැබෙන ප්‍රතිචාර හරි ඉහළයි. මනාලියක් ලෙස හැඩවුණු මේ සේයා රූ එකතුවටත් එලෙස ඉහළ ප්‍රතිචාරයක් ලැබී තිබෙනු දක්නට ලැබුණා.