සරත් කොතලාවලගේ ෆේස්බුක් ගිණුම හැක් කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය පුද්ගලයින්ගේ ෆේස්බුක් පිටු, ෆේස්බුක් ගිණුම් හැක් කිරීම සහ ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීම කාලයක් පුරාවට සිදුවුණු දෙයක්. මේ නිසා එම පුද්ගලයන්ගේ චරිතයට හානියක් වනවා වගේම ඔවුන්ගේ රසිකයින්වද මුලාවට ලක්වෙනවා. අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන සරත් කොතලාවලටද එවැනි සිදුවීමක් සිදුවෙලා තිබෙනවා. ඔහුගේ ෆේස්බුක් ගිණුමට වෙනත් පුද්ගලයෙකු ඇතුල් වී එම ෆේස්බුක් ගිණුම හැක් කර තිබෙනවා. සරත් කොතලාවල මේ වනවිට ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර තිබෙන බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කොට තිබෙනවා.