36 වැනි සංවත්සරය දා, ශෙරින්වත්, ජීවනුත් පුදුමයට පත් කළ සාදයේ ඡායාරූප මෙන්න - Photos



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය සිනමා නළු ජීවන් කුමාරතුංග කියන්නෙ ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා කෙනෙක් නෙවෙයි. සිංහල සිනමාවේ දැවැන්ත චරිත රාශියක් නිරූපණය කළ ජීවන්ගේ ආදරණීය බිරිඳ තමයි ශෙරින්. 

පසුගිය දවසක ජීවන්ගෙත්, ශෙරින්ගෙත් 36 වැනි සංවත්සරය යෙදිලා තිබුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ශෙරින් ඇගේ මුහුණු පොතට එකතු කරලා තිබුණා.