4වැනි දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළට මෙරට කෙටි චිත්‍රපට තුනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිව්වැනි දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළේ තරගකාරී වටයට මෙරට කෙටි චිත්‍රපට තුනක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව, Fiction අංශයෙන් රන්දී පවිත්‍රා කළුආරච්චිගේ අධ්‍යක්ෂණයක් වන "Bless this home" සහ Panorama Fiction අංශයෙන් අශ්ෆාක් මොහොමඩ්ගේ අධ්‍යක්ෂණයක් වන "Mubarak returns to Jaffna", රාහුල ජයසේකරගේ අධ්‍යක්ෂණයක් වන "Under a dark sky" යන සිනමාපට උලෙළට තේරී පත්වී ඇත.

මෙවර සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලැබූ සමස්ත චිත්‍රපට සංඛ්‍යාව 102 කි.

ඉන්දීය සිනමා සංගම් එකමුතුව (නැගෙනහිර කලාපීය) විසින් සංවිධානය කෙරෙන ස්වාධින සිනමා උළෙලක් වන දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළ නොවැම්බර් 15 වැනිදා සිට 22 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා හිදී පැවැත්වීමට නියමිත ය.  

Bless this home

Under a dark sky Trailer