යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ "හොඳම ජාතික කෙටි චිත්‍රපටය" MY FATHER IS A DOG



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ "හොඳම ජාතික කෙටි චිත්‍රපටය" ලෙසින් සම්මාන දිනාගැනීමට මෙරට නිෂ්පාදනය කළ තරිඳු ලොකුආරච්චිගේ MY FATHER IS A DOG කෙටි චිත්‍රපටය සමත්විය. ප්‍රදීප් රාමවික්‍රම එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වේ. යාපනය අන්තර්ජාතික සිනමා උළෙල මෙවර සංවිධානය කර තිබුණේ හයවැනි වරටය.

20210411jaffna-00 20210411jaffna-1 20210411jaffna-2 20210411jaffna-3