මගේ තාත්තාත් එක්ක තමයි මෙදාපාර මම අවුරුදු සමරන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකම දකින ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනි ආලෝකා ධනංජනී මෙවර අවුරුදු කාලය ගත කරන විදිහ ‘සාරවිට’ අපිට පැවසුවේ මේ අයුරිනි..

මේ පාර නම් අවුරුද්දට කළින්ම මම අපේ මහ ගෙදර ආවා. පසුගිය වසරේදිත් ‘කොවිඩ්’ නිසා අපිට අවුරුදු සමරන්න බැරි වුණා. ඒ හින්දා මෙවර නම් පසුගිය අවුරුද්දට වඩා පෙර සූදානමකින් ඉන්නවා අවුරුද්ද සමරන්න. මගේ තාත්තාත් එක්ක තමයි මෙදාපාර මම අවුරුදු සමරන්න හිතාගෙන ඉන්නේ. 

20210412Aloka-1