මේ සැරේ අවුරුදු සිරස එක්කයි සැමරුවේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් තිස්සේ කලා ක්ෂේත්‍රය තුළ දකින රංගන ශිල්පිනියක් ලෙස අශිකා මතසිංහ හැඳින්විය හැකිය. ඇයගෙන්ද අප මෙවර අවුරුදු සමරන ආකාරය ගැන විමසුවා.

පසුගිය දින කිහිපයේදීම නොයෙකුත් අවුරුදු උත්සවවලට සහභාගි වුණා. මේ සැරේ සිරස නාලිකාවත් එක්ක තමයි අවුරුදු සැමරුවේ. මගේ චුටි පුතාට දැන් හොඳට තෙරේන නිසා අවුරුදු නැකත් චාරිත්‍ර වාරිත්‍ර ටික හරියටම කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මගේ දරුවෝ තුන්දෙනාට අපේ සිංහල අවුරුද්ද ගැන කියලා ඔවුන් අතින් චාරිත්‍ර ඉටු කරන්න තමයි මෙදා පාර මම හිතාගෙන ඉන්නේ.

20210412Ashika-1