ප්‍රියසාද් පවුලෙන් අළුත් අවුරුද්දට ගීතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කලා සාරංග දිසාසේකර, ක්‍රිෂාන්, දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන්නේ ලංකාවේ දක්ෂ, ජනප්‍රිය තරු කිහිපයක්. ඒ වගේම ඔවුන් ප්‍රියසාද් පවුලේ දියණියන් සහ බෑණාවරු. මොවුන් කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුළත් නිරන්තරයෙන් කතාබහට ලක් වන චරිත. ඉතිං මේ සියළු දෙනා එකතු වෙලා මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ 'අවුරුද්දේ සුභ දිසාව' ගීතයි. මේ ගීතයේ සංගීත නිර්මාණය අෂාන් ප්‍රනාන්දු විසින් සිදු කර තිබෙනවා. ගීතයේ පද රචනය දමින්ද අලහේන්ද්‍ර විසින්.



එම ගීතය පහතින් නරඹන්න