හර්ෂ උඩකන්දගේ කබඩි 16දා සිට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන හර්ෂ උඩකන්දගේ මීළඟ සිනමා නිර්මාණය වන 'කබඩි' එළඹෙන 16 දා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීමට නියමිතයි. කබඩි සිනමා සිත්තම සඳහා රංගනයෙන් දායක වන්නේ සෙනාලි ෆොන්සේකා, දර්ෂන් ධර්මරාජ්, අමිල කරුණානායක ඇතුළු පිරිසක්. 'උලත් එකයි පිලත් එකයි', 'ගෝරි', 'කොළඹ සන්නිය රිටර්න්' ඇතුළු පහුගිය කාලයේ කතාබහට ලක්වුණු චිත්‍රපට රැසක් හර්ෂ උඩකන්ද විසින් නිර්මාණය කළ නිර්මාණ වනවා. කබඩි නිෂාන්ත ජයවර්ධනගේ නිෂ්පාදනයක්. 

20210414Harsha (1) 20210414Harsha (2) 20210414Harsha (3)