රොෂාන් පිලපිටියගේ මව සම්මානයකින් පිදුම් ලබයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තරුණ කලාකරුවන්ගේ සංගමය විසින් ජේෂ්ඨ කලා ශිල්පීන් ඇගයිම සඳහා පවත්වනු ලැබූ සම්මාන උළෙලේදී ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටියගේ මව වන මල්ලිකා පිලපිටිය මහත්මියද සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මානය පිරිනැමීම ප්‍රවීණ ගායන ශිල්පී දයාන් විතාරණ මහතා අතින් සිදු කෙරිණි. මෙම අවස්ථාවට රොෂාන් පිලපිටිය සහ ඔහුගේ බිරිඳ රිද්මා පිලපිටිය ද එක්ව සිටියහ. 

20210414Roshan (1) 20210414Roshan (2) 20210414Roshan (3) 20210414Roshan (4) 20210414Roshan (5) 20210414Roshan (6) 20210414Roshan (7)