සංඛ දිනෙත්ට අලුත් අවුරුද්දට ලැබුණු අලුත් තෑග්ග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දක්ෂ වගේම ජනප්‍රිය ගායකයෙක් වූ සංඛ දිනෙත්ට අලුත් අවුරුද්දේ ලස්සන තෑග්ගක් ලැබිලා. ඒ ඔහුගේ බිරිඳට ලැබුණු දෙවැනි දරු උපත. අලුත උපන් කිරි කැටියා එක්ක සංඛ අලුත් අවුරුද්ද සමරලා තිබුණා. එහි ඡායාරූප පහතින්  

20210415Sanka-1 20210415Sanka-2 20210415Sanka-3