විවාහක රූ රැජිණ තරඟය නැවත පැවැත්විය යුතුයි – චූලා කියන කතාව මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින තරඟය නැවත වතාවක් පැවතිය යුතු බව ජනප්‍රිය නිරූපිකා චුලා පද්මේන්ද‍්‍ර කියා සිටියි. ඇය පවසන්නේ පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වූ විවාහක රූ රැජින තරගය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොතිබූ බවයි.

එම තරගාවලියේ දී ඇති වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් තමන් හඬක් නැගුවද ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කන් නොදුන් බවද ඇය සඳහන් කරයි.

හරි TV සමග සාකච්චාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටී.