හැමෝගේම උපන්දිනවලට සුබ පතන දයාන් විතාරණට උපන්දිනය දවසේ ලැබුණු සප්‍රයිස් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දයාන් විතාරණ අති දක්ෂ කැමරා ශිල්පියෙක් වගේම ප්‍රවීණ ගායනවේදියෙක්. කලා ක්ෂේත්‍රයේ සිටින හැමදෙනාම සමගින් ඉතා සුහදව මිත්‍රත්වයෙන් කටයුතු කරන දයාන් විතරාණ සෑම කලා ශිල්පියෙකුගේම උපන්දිනයට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සුබ පතනවා. කෙසේවෙතත් පසුගිය දා දයාන් විතාරණගේ ද උපන්දිනය යෙදී තිබුණා. ඒ වෙනුවෙන් දයාන්ගේ හිත මිතුරන් එක්ව ඔහුව පුදුමයට පත් කර තිබුනේ මේ විදිහටයි.