අවුරුද්දට හැඩවුණු රොෂාන් රිද්මා ආදරණීය කැදැල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අලුත් අවුරුද්දට හැමෝම අලුත් වෙද්දී රංගන ශිල්පී රොෂාන් පිලපිටිය වගේම ඔහුගේ බිරිඳ රිද්මාත් ආදරණිය පුතා රාහුල් සමඟ අවුරුද්ද සමරා තිබුණා. ඉන්සු ඔවුන් විසින් අවුරුද්ද වෙනුවෙන් Photo shoot එකක් කරලා තිබුණා. මේ වෙද්දි සමාජ මාධ්‍ය ඔස්සේ එම ඡායාරූප ටික හුවමාරු වෙනවා.
 
 නිල් වර්ණයෙන් සැරසී ගත් එහි ඡායාරූප කිහිපයක් පහතින්.

20210419Roshan (1) 20210419Roshan (2) 20210419Roshan (3) 20210419Roshan (4) 20210419Roshan (5) 20210419Roshan (6) 20210419Roshan (7) 20210419Roshan (8)