සුදේව සහ කිංග්ස්ලි වැඩ බාර ගනී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු අද (03දා) පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කළහ.

කොළඹ කොටුව, ජනාධිපති මාධ්‍ය අංශ පරිශ්‍රයේදී ආගමික වතාවන්ට  මුල්තැන දෙමින් නව ධූරයන්හි රාජකාරී භාර ගැනීම සිදු කෙරුණු අතර පවතින තත්ත්වය හමුවේ සීමිත පිරිසක් ඊට එක්ව සිටියහ.

20210503sudewa-1 20210503sudewa-2