Breathing Memories කෙටි චිත්‍රපටය දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙලට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුදත් අබේසිරිවර්ධනගේ නිර්මාණයක් වන Breathing Memories කෙටි චිත්‍රපටය දකුණු ආසියානු කෙටි චිත්‍රපට උළෙලේ තරඟකාරී අංශය සඳහා තෝරාගෙන තිබෙනවා. මෙම චිත්‍රපටය අගෝස්තු හතරවැනිදා කල්කටාවේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. අකලංක ප්‍රභාෂ්වර සහ රෂිකා අරුල්චෙල්වම් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා. Breathing Memories කෙටි චිත්‍රපටය මීට පෙරද ජාත්‍යන්තර ඇගයීම් ලැබූ කෙටි චිත්‍රපටයක්.