Voice teen season 02 කිරුළ ප්‍රනිර්ශාට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිරස ටී.වී. නාලිකාවේ විකාශය වුණු The Voice Teen season 02 රියැලිටි තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය 03දා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූවා. එහිදී The Voice කිරුළ හිමිවූයේ බණ්ඩාරවෙලින් තරඟ වැදුණු ප්‍රනිර්ශා ත්‍යාගරාජාටයි. ප්‍රනිර්ශා කෝච් අභිෂේකා විමලවීරගේ කණ්ඩායම නියෝජනය කළා.