අකිල ආදරණීය බිරිඳ සමග කළ ෆොටෝෂූට් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අකිල ධනුද්ධර කියන්නේ ඇන්තනී පවුලේ නිහඬම චරිතයක්. අකිල වගේම ඔහුගේ බිරිඳ එමීත් නිහඬ චරිතයක් විදිහට තමයි බොහෝ දෙනෙක් හඳුනාගෙන තියෙන්නේ. මේ දෙදෙනාගේ පුංචි දුව තමයි ආරන්‍යා. පසුගිය දිනෙක එමීගේ උපන්දිනයට අකිල ඇයව පුදුමයට පත්කරමින් ආරණීය තෑග්ගක් පවා දීලා තිබුණා.

පහුගිය කාලය පුරාවටම අකිලව කලා නිර්මාණවලින් දැකගන්න ලැබුණේ ඉතා අඩුවෙන්. අකිලගේ රසිකයෝ කියන්නේ නම් අකිල මේ වෙද්දි කලා ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා කියලා. කොහොම වුණත් අකිල එමී සහ පුංචි ආරන්‍යා එක්ක එකතු වෙලා ආදරණීය ඡායාරූප පෙළකට දායක වෙලා තිබෙනවා.

එම ඡායාරූප පහතින්.