අජිත් මුතුකුමාරණගේ ආදරණීය බිරිඳ මුහුණු පොතේ ලියූ පුදුම හිතෙන සටහන මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අජිත් මුතුකුමාරණ කියන්නෙ, 'සුදු අරලියා මල' කියන එකම එක කැසට් පටයෙන් ලංකාවම හෙල්ලූ 90 දශකයේ ජනප්‍රියතම ගායන ශිල්පියෙක්. විශේෂයෙන්ම ඔහුගේ ගී ඇල්බම් ලාංකීය ඉතිහාසයේ වාර්තා තබන්නටත් සමත්කම් දැක්වූවා. කණ්ඩායම් සංගීතයේ දැවැන්ත වෙනසක් කළ සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේ, අජිත් මුතුකුමාරණ යි. ඉතින් ඊයේ අජිත්ගේ උපන්දිනය. අජිත්ට සුබ පතමින් ඔහුගේ ආදරණීය බිරිඳ මුහුණු පොතට ආදරණීයට සටහනක් එක් කර තිබුණා.

ඒ සටහන පහතින් බලන්න...
 
සියක් ආයු ලැබ...
මගෙත් ආයු ගෙන.
මටත් වඩා කල්....
ඔබ ජිිවත් වේවා . ..
Happy birth day & Happy anniversary
මගේ සුදු මහත්තයට . තෙරුවන් සරණයි
I love u sooo much my love king.