අන්තර්ජාතික රූ රැජින කිරුළක් දිනු අපේ කෙල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලංකේය තරුණියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබෙනවා. බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ පළාත” නියෝජනය කරමිනුයි, ඇය ඊට සහභාගී වී ඇත්තේ.

මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දියාවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූප සුන්දරිය තේරීමේ තරගයට ද ඇය සහභාගී වීමට නියමිතයි.
 
එම තරගාවලිය ජයග්‍රහණය කිරීම තම ඒකායන අරමුණ බව ද ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කළා.