අමන්දා ආසම ක්‍රිකට් ක්‍රීඩකයා ගැන තොරතුරු මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල හිරු රූපවාහිනියේ විකාශය වෙන නිවන්ත ප්‍රසාරණගේ ‘රැල්ල වෙරළට ආදරේයි’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන අමන්දා ජයරත්නගෙන් ඇය කැමතිම ක්‍රීඩකයා පිළිබඳව අපි විමසුවා.

මම දැන් ආසම ක්‍රීඩාව ක්‍රිකට්. ඒ හින්දා මම කැමතිම ක්‍රීඩකයා වෙන්නෙත් ක්‍රිකට් ක්‍රීඩා කරන කෙනෙක්. ඔහු ධනුෂ්ක ගුණතිලක. ධනුෂ්ක අයියා සෙල්ලම් කරන විදිහට මම කැමැතියි. ඒ වගේම හැන්ඩ්සම් ලුක් එකකුත් තියෙනවා ඔහුට. ඔහු දැනට ශ්‍රී ලංක කණ්ඩායමේ නැහැ. මම හිතනවා ඉක්මණින් ඔහු නැවතත් කණ්ඩායමට එයි කියලා.