අම්මිගෙයි චූටි මැණිකගෙයි ලස්සන ඡායාරූප පෙලක් එළියට - මුතූ තරංගාගේ ආදරණීය කැදැල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර ගණනාවක් තිස්සේ ලාංකීය කලාව තුළ ඉතාමත් ඉහළ ජනප්‍රියතාවයක් දිනාගෙන සිටින කෙනෙකි මුතූ තරංගා. ඇයගේත් ආදරණීය පුතුගේත් සුන්දර රූ එකතුවක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට දකින්න ලැබුණා.

ඇය තවත් දරු පැටියෙක් ලබන්නයි ඉන්නෙ. හරිම පින් පාට රූ එකතුවත් එක්ක ඒ ආරංචියත් ඇයට ආදරේ කරන කාටත් ආදරණීය පණිවිඩයක් වේවි. බලන්නකො මේ ආදරණීය අම්මගෙයි චූටි මැණිකගෙයි ලස්සන.