අයෝධ්‍යා දක්ෂිකා කැමතිම නළුවා කවුද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරේ මෙන්ම සිනමා තිරයේද නිතරම දුටු අයෝධ්‍යා දක්ෂිකා කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියකි. අයෝධ්‍යාගෙන්ද අපි ඇය කැමතිම රංගන ශිල්පියා ගැන තොරතුරු විමසුවා. මේ ඇය ඊට දැක්වූ ප්‍රතිචාර.

මම අදටත් ආදරය කරන හා ගරු කරන රංගන ශිල්පියා තමයි ජෝ අබේවික්‍රම මහත්මයා. ඔහුගේ චිත්‍රපට මම බොහෝමයක් නරඹලා තියෙනවා. ඒ අතරින් පුරහද කළුවර චිත්‍රපටයේ ඔහු කළ රංගනය අදටත් මගේ මතකයේ තියෙනවා. මම දකින විදිහට ඔහුට සම කරන්න ලාංකිය සිනමාවේ අදටත් කිසිවෙක් සමත් වෙලා නැහැ කියලා.