ආදරණීය මනෝගේ පැරණි ඡායාරූප පෙළක් එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න මහතා අපෙන් සමුගෙන වසර දෙකහාමාරක් පමණ ගත වී තිබෙනවා. වේදිකාව, ටෙලි තිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්ත්වයේම ඔහු පෑ රංගනයන් තවමත් රසික මතකයේ තැම්පත්ව තිබෙනවා. එමෙන්ම ඔහු රඟපෑ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමටද නියමිතව තිබෙනවා. ජයලත් මනෝරත්නයන්ගේ නිල ෆේස්බුක් පිටුව තුළින් පසුගිය දිනෙක ඔහුගේ පැරණි ඡායාරූප කිහිපයක් එක්කොට තිබුණා. ඒ ජයලත් මනෝරත්නයන් දශක කිහිපයකට පෙර මනමේ නාට්‍ය සමග විදෙස් සංචාරයක නිරත වූ අවස්ථාවන් දැක්වෙන ඡායාරූප කිහිපයක්.

එම ඡායාරූප පහතින්.