ආදරේම කෙනෙක්ගෙ උපන්දිනය වෙනුවෙන්, හේමාල් තැබූ ආදරණීය සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"HBD Looking for a caring home for these little ones" මේ තමයි හේමාල් තබා තිබූ ආදරණීය සටහන. සටහන විතරක් නෙවෙයි, ඒත් එක්ක එකතු කරගෙන තිබුණෙ හරිම ආදරේ හිතෙන කෙනෙක්ගෙ ඡායාරූපයක්.

 බලන්නකො ඉතින් ඒ කාගෙද කියලා.
 
හැමෝම ආදරේ කරන ජනප්‍රිය තරුවක් නිසාම හේමාල්ගේ මේ සටහනටයි ෆොටෝ එකටයි ලැබී තිබුණේ ඉතාමත් ඉහළ ප්‍රතිචාරයක්.