ඇද හොයන අයට රිදෙන්න ජනප්‍රිය නිලි අමායා අධිකාරී එක්කල සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අමායා අධිකාරී කියන්නේ කාලයක් ලංකාවේ හිටපු ජනප්‍රියම නිලියක් වගේම දක්ෂ නිලියක්. ඒ පමණක් නොවෙයි ඉතමත් ආදරණිය නිහතමානී චරිතයක්. කලා ක්ෂේත්‍රය තුල හැමෝගෙම ආදරය දිනාගෙන ගමන ගියපු රූප සුන්දරියක්. දැන් ඇය ඉතාමත් ලස්සනයි. ඉස්සර වගේ රංගනයෙන් දැකගන්න නොලැබුනත් ඇය සමාජ මධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක්. වගකීම් ගොඩක් වැඩි දරු තිදෙනෙකුගේ අම්මා කෙනෙක් තමයි අමායා කියන්නේ. අතුලගෙන් වෙන්වෙලා හර්ෂ සමග යුග දිවි ඇරඹු ඇය දැන් ආදරණිය ජිවිතයක් ගතකරනවා.

අමායා සල්සපුනා ටෙලි නාට්‍යයෙන් තමයි හැමෝම හදුනා ගන්නේ. දැන් ඇය දරුවන් සමග තමයි කාලය ගතකරන්නේ ඇයගේ ව්‍යාපාර කටයුතු කරන ගමන්ම. ඉතින් ඇය සමාජ මධ්‍යයේ විවිධ සටහන් තබනවා මෑතකදී ඇය අමුතු සටහනක් සමාජ මාධ්‍යට ඒකරා තිබුනේ මෙලෙසින්,

AH ඇත්තදු, DONT JUDGE A BOOK BY ITS COVER. එහෙම පටු මානසිකත්වයක් තියෙන අනුන්ගේ ඇද හොය හොය කාලය කන සොම්බි වගේ අයට ගානුට වගේ මටත් කියන්න තියෙන්නේ AH ඇත්තදූ කියලා තමයි.