ඉන්දියානු විලාසිතාවට හැඩ වෙලා ජනප්‍රිය නළු අනූජ් රණසිංහ බිරිඳ එක්ක කරපු Photoshoot එක මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය සිනමා නළු අනූජ් රණසිංහ පසුගියදා විවාහ දිවියට ඇතුළු වුණු බව ඔබ දැනටමත් දන්නවා ඇති. අනූජ් ඔහුගේ සහකාරිය සමඟ විවාහයෙන් පසුව අපූරු ඡායාරූප රූගත කිරීමක් කරලා තිබුනා. ඒ ඉන්දියානු විලාසිතාවට ඇඳ පැළඳගෙනයි.

පහත දැක්වෙන්නේ එම ඡායාරූප.