ඊයේ පෙරේදා ජීවිතේ අලුත් පිටුවක් පෙරලූ, සුන්දර අසේකාගේ සුන්දර ඡායාරූප පෙලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල කවුරුත් අතරෙ කතාබහට ලක්වන ජනප්‍රියම මාතෘකාවක් තමයි අසේකා. ඒකට හේතුව ඇය පහුගිය දවසක ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් විවාහ දිවියට පිවිසීම. කලා තරු රැසක් පිරිවරාගෙන පැවති ඇගේ විවාහ උත්සවය හැමෝම අතරෙ කතාබහට ලක්වෙන්න වුණේ නිරායාසයෙන්මයි.

ඒ තරම් එය ආකර්ෂණීය එකක් වෙලා තිබුණා. ඔන්න ඉතින් සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට සුන්දර අසේකාගේ අපූරු රූ එකතුවක් දකින්න ලැබුණා. හරියට එයා සුරංගනාවියක් වගේ. බලන්නකො ඒ කතාව ඇත්තද කියලා.