උපන්දිනය වෙනුවෙන් උතුම් පින්කමක් කළ, ආදරණීය ලෝචි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ ඉන්න දක්ෂ ටෙලි නාට්‍ය නිළියක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. මෑත කාලයේදී ලෝචනාව වැඩිය ටෙලි නිර්මාණ තුළින් නොදුටුවත් ඇයගේ ජනප්‍රියත්වය තවම එලෙසමයි. පහුගිය දිනෙක ලෝචනාගේ උපන්දිනය යෙදී තිබුණා. ඇගේ උපන්දිනයට වගේම වෙසක් පොහොය නිමිත්තෙන් ලෝචනා පවුලේ අය සමග දානමය පිංකමක් සූදානම් කර තිබුණා.
 
එහි ඡායාරූප කිහිපයක් පහතින්.