උපන්දිනය සැමරූ රංගන ශිල්පිනී අනුරාධා උදයංගනීගේ සුන්දර ඡායාරූප පෙළක් එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස විවිධ චරිතවලට පණ පොවන දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස අනුරාධා උදයංගනීව හඳුන්වන්න පුළුවන්. 

ඊයේ (31) අනුරාධාගේ උපන්දිනය. උපන්දිනයදා ඇය සිය ෆේස්බුක් ගිණුමේ ඇගේ සුන්දර ඡායාරූප කීපයක් පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූප පෙළයි.