උපුලී යුවළගේ එකම දියණිය අසේකාගේ වෙඩින් එකේ නුදුටු වීඩියෝ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චන්න - උපුලී යුවළගේ එකම දියණිය අසේකා විජේවර්ධන පසුගිය දවසක ජනික් ජයසූරිය සමඟ විවාහ දිවියට එළඹුණා. 
 
කොළඹ සුපිරි හෝටලයක පැවැත්වුණු මෙම විවාහ මංගල්‍යයට කලා ලොව සුපිරි තරු රැසකුත් එක්ව සිටියා. 

චන්න සහ දියණිය අසේකා ඇතුළු පිරිස ඉදිරිපත් කළ වෙනස්ම විදිහේ නර්තනයන් මේ විවාහ අතරේ දැකබලාගන්න පුළුවන් වුණා. 
 
මේ තියෙන්නෙ ඒ විදිහේ වීඩියෝ දර්ශන පෙළක්.