එකම දිනක විවාහවූ ඇන්තනි පවුලේ දරුවන් තෙවන විවාහ සංවත්සරය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජැක්සන් ඇන්තනි කලාකරුවා කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුවම දිනාගත් ආදරණිය චරිතයක්. ඔහු ගැන ලංකාවේ හැමෝම වගේ දන්නවා. මාධවී වත්සලා ඇන්තනි. ජැක්සන් මහතාට සහ කුමාරි මහතාට කුළුදුලේ ඉපදුන දියණිය තමයි ඇය.

අම්මා තාත්තා වගේම ඉතාමත් දක්ෂ චරිතයක් තමයි ඇය. මේ වෙද්දී ඇය ලංකාවේ ජනප්‍රියම නිලියක්. පුංචි තිරයේ වගේම සිනමාවේ ඇය ඉතාමත් ප්‍රසිද්ද චරිතයක්. ඒ වගේම ගායනයට, නිවේදනයට, නර්තනයට සහ ලියන්නත් ඇය ඉතාම දක්ෂයි. ඇය විවාහ වන්නේ මිලාන් සමගින්. ඔවුන්ගේ තෙවෙනි විවාහ සංවත්සරය මල්ලිලා දෙදෙනා සමගින් ඇය එකම දිනකදී තමයි විවාහ වුනේ. ඇය තෙවෙනි විවාහ සන්වතසරය සමරමින් සටහනක් තබා තිබුනා.

අකිල ධනුද්දර ​සහ සජිත ඇන්තනි ද තම විවාහ සංවත්සරය වෙනුවෙන් සටහනක් එකතු කර තිබුණා.