එදා 18+ සිනමාවේ අඩනිරුවතින් රඟපෑ සප්නා කරීම් කලකට පසු කරළියට එයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"ඇගේ දෛවය", "මට තාම මතකයි" වැනි අතිශයින්ම වැඩිහිටියන්ට සීමා වූ සිනමා පට ගණනක අඩනිරුවත් දර්ශන වලට ඇය පෙනී සිටියා. සුන්දර රුවකට හිමිකම් කියූ ඇය නමින් සප්නා කරීම්. (ඇය එකල භාවිතා කළේ සප්නා රෝෂිණි කියන නම) 

කොහොම වුණත්, කාලයත් සමඟ ඇයව නිර්මාණ කටයුතු වලින් දැක බලාගන්න ලැබුණේ නැහැ. පසුගිය දවසක ඇය ඇගේ උපන්දිනය සමරලා තිබුණා. 
 
මේ තියෙන්නෙ ඇගේ මුහුණු පොතෙන් අපි අහුළගත්ත ඡායාරූප ටිකක්.