එදා යුගයක් වසඟ කළ තරුණියන්ගේ සිහින කුමරා, නාමල් උඩුගම බුකියේ දැමූ ඡායාරූප මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"සමුගන්නෙ නෑ.."
"අපි ආයෙමත් හමුවෙන් එපා"
"රෑ සිහිනේ" වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ, 90 දශකයේ තරුණියන්ගේ සිත් සොරාගත්ත 'සිහින තරුව' වුණේ ඔහු යි. අනතුරුව ප්‍රසංග වේදිකාවට නැතුවම බැරිවුණු චරිතයක් බවට නාමල් පත්වුණා.

එදා සේම අදත් ජනප්‍රිය නාමල් උඩුගම, පසුගිය දවසක ඔහුගේ මුහුණු පොතට ඡායාරූප පෙළක් එක් කර තිබුණා.

"අපි අම්මව බලන්න ගියා" කියලායි ඔහු එහි සඳහන් කර තිබුණේ.