ඔන්න අන්තිමේ දී සිත් ගත් තරුණයින් හඬවමින් ශානු, එයාගේ පෙම්වතාගේ ඡායාරූපයක් පළ කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියසාද් පවුලේ පුංචිම කෙල්ල විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ශනුද්‍රි ප්‍රියසාද් සමාජ මාධ්‍ය තුළත් අතිශය කතාබහට ලක්වන චරිතයක්. කොහොම වුණත්, අක්කලා දෙන්නම විවාහ වෙලා ඉන්න නිසා, දැන් හැමෝගෙම ඇහැ යොමු වෙලා තියෙන්නෙ ශනු දිහාවට.

ඒත් ශනුගේ පෙම්වතා කවුද කියන එක නම් තවම අභිරහසක්. හුඟක් අය අනුමාන කරන විදිහට ඒ දිනේෂ් ගමගේ ලූ. ශනු මේ ගැන කිසිම හෙළිදරව්වක් මේ වෙනකන් කරලා නැහැ.  ඒ වගේම තමයි ඇය ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් වත් පළ කරලා නැහැ. හැබැයි ඉදහිට ගොඩක් කමෙන්ට් වල මේ දෙන්නවා අපිට දකින්න පුළුවන්.

පසුගිය දවසක දිනේෂ්ගෙන් රසිකාවියක් මේ ගැන අහලා තිබුණා. ඒ වෙලාවේ දිනේෂ් කළෙත් හිමීට මේ ප්‍රශ්නය ශනුට පාස් කරපු එක.  
වැඩේ කියන්නෙ ශනුත් මේක එයාගේ 'ස්ටෝරි'වලට එකතු කරගෙන තිබුණා. ඒ කියන්නෙ ඇත්තටම මේ දෙන්නා පෙම්වතුන් නෙවෙයිද ? නැත්තම් පෙම්වතුන්ද ? අනේ මන්දා ! බලන් ඉමු නේද ?