ඕෂධී වෙසක් එකට කරපු ෆොටෝ ෂූට් එක



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඕෂධී හිමාෂා කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇය කාලෙකදි රටේ කතාබහට ලක්වුණු චරිතයක්ද වූවා. නිරූපණයට අමතරව ඕෂධී රංගනය තුළින්ද දැකගන්නට ලැබුණු කෙනෙක්. උතුම් වූ වෙසක් උත්සවය වෙනුවෙන් ඇය ඡායාරූප දැක්මකට දායක වී තිබුණා. ඒ ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පියෙක් වන සුරංග ආකාෂ් සමගින්.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.