කිංග්ස්ලිගේ පුත් කවිඳු ගෙනා සුපිරි වන්ඩිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කිංග්ස්ලි පීරිස් කියන්නේ ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම වන ෆ්ලෑෂ්බෑක් හි නිත්‍ය ගායන ශිල්පියා. කිංග්ස්ලිගේ අඩි පාරේ යමින් ඔහුගේ ආදරණීය පුත් කවිඳු පීරිස්ද සංගීත ක්ෂේත්‍රයට පිවිසියා. කවිඳු මේ වනවිට සංගීත කණ්ඩායමක් සමග එක්වී සංගීත කටයුතුවල නියැළෙනවා.

කෙසේවෙතත් කවිඳු පීරිස් මෑතකදී අළුත් මෝටර් රථයක් ගෙන තිබෙනවා. එහි ඡායාරූප කිහිපයක් ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක් කොට තිබුණා.

එම ඡායාරූප පහතින්.