කබඩි මෙල්බන් ආක්‍රමණයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ 'කබඩි' සිංහල චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ජූලි 04දා සහ 11 වනදා. ශ්‍රියන්ත මෙන්ඩිස්, අමිල කරුණානායක, සෙනාලි ෆොන්සේකා, පියුමි බොතේජු ඇතුළු දක්ෂ රංගන ශිල්පීන් රැසක් කබඩි චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දී තිබෙනවා.