කලාතුරකින් දකින්න ලැබෙන උඩරට මනාලියක් ලෙස සැරසුණු ටීනා ශනෙල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණ පසුව රංගන ශිල්පිනියක් ලෙස දක්ෂතා දක්වපු සුරූපිනියක් ටීනා ශනෙල් කියන්නේ.

ලස්සන රු සපුව නිසා ටීනා ප්‍රේක්ෂකයන් අතර වඩාත් අවදානයට ලක් වෙන රංගන ශිල්පිනියක්. රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක් නිසා ටීනා නිරන්තරයෙන් විවිධ විචිත්‍ර විලාසිතා කරනවා. ශරීරය නිරාවරණය වෙන විදිහට අදින්න පළඳින්න ටීනා කැමතියි.

ටීනා අද සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණු ඡායාරූප පෙළ විශේෂයි. එයට හේතුව ඇය සැරසී සිටින්නේ සම්ප්‍රදායික උඩරට මනාලියක් ලෙස. ටීනාව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ කලාතුරකින්. උඩරට සම්ප්‍රදායට ඔසරිය ඇඳලා, මාල හත පැළඳලා, ඉර හඳ තුන් තැල්ල පැළඳලා ඉන්න ටීනාගේ ලස්සන බලන්නකෝ...

ඇගේ ඡායාරූප පෙළ පහතින් දැක්වේ...