කාලයක් ගියාම මගේ වොයිස් එක නැතිවෙනවා. ආයෙ ඒක ගන්නේ සර්ජරි කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අද අපි කතා කරන්න යන්නේ මේ දිනවල ඉතාම ජනප්‍රිය රැප් ගායකයෙක් වන කයිසර් කයිස් ගැනය්. ඉතින් ඔහු සංගීත ක්ශේෂ්ත්‍රයට කාලයක සිට පැමිණියත් ජනප්‍රියත්වයට එන්නේ ටික කාලයක් ඇතුලතයි. මේ දිනවල ඔහු වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ භාතිය සන්තූශ්ගේ ගීතය තුලින්. ඉතින් මොහු මේ ක්ශේෂ්ත්‍රයට ඇවිත් තියෙන්නේ ඉරාජ්ගේ උදව්වෙන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔහු ඉරාජ්ට හදපිරි ස්තූතිය ප්‍රකාශ කරනවා.

ඉතින් ඔහුගේ කයිසර් කයිස් කියන නම කේශර කියන නමක් දාගෙන ඉන් පසු ඒ නම උච්චාරණය අනුව තමයි ඔහුට කයිසර් කයිස් කියන නමින් ඔහු හදුන්වලා තියෙන්නේ. නමුත් ඔහුගේ සැබෑ නම එය නෙවෙයි කියලත් ඔහු සදහන් කලා. ඉතින් පසුගිය දිනක ඔහු යූ ටියුබ් නාලිකාවකට ඔහුගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

‘ මට සිංදු කියන්න බෑ. රැප් කියන්න පුලුවන්. රැප් ලියන්නත් පුලුවන්. කාලයක් මම සංගීත වැඩ කලේ නෑ. ඒ කාලේ මගේ ජිවිතේ ඩාං ඩූං ගෑවා. මාව මේ ෆීල්ඩ් එකට ගෙනාවේ ඉරාජ්. ඉරාජ් එක්ක තමයි මම ගොඩක් වැඩ කරන්නේ. මම ගොඩක් ශෝස් වලට යන්නෙත් ඔහු එක්ක. මම ඉතින් ඔහුට හැමදාම ණය ගැතියි.

ඉතින් මම සංගීතය ටික කාලයක් නැවැත්තුවා. ඒකට මගේ විවාහයත් හේතුවුණා. මම ඩිවෝස් වෙලා ඉන්නේ. මම ලංකාවේ කැමතිම රැපර්ස්ලා ශාන් පුතා. උමාරියාගේ සෝන්ග්ස් වලට ආසයි. ඒ වගේම කාංචනා අනුරාධිටත් ආසයි.’