ගෝඨාගෝගමට දැන් සිනමා ශාලාවකුත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෝඨාගෝගම අරගල භූමියට විවිධ කලා නිර්මාණ එකතු වනවා. පුස්තකාලයක්, රංග පීඨයක්, කලාගාරයක් මේ වනවිට එහි ස්ථාපිතයි. මේ අරගල භූමියට අළුතෙන්ම එකතු වුණේ සිනමා ශාලාවක්. ඒ "Teargas Cinema" ශාලාවයි. අරගලයට පන්නරය දුන් ලොව ප්‍රකට සිනමා කෘති මෙහි තිරගත වනවා. 

 
එහි ඡායාරූප කිහිපයක් පහතින්.