ගඩුගුඩා ගහක්ම හම්බුන නිසා දිනිතිගේ තිබ්බ සතුට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ ගඩුගුඩා එහෙම හරි හරියට හැදෙන කාලයක්නෙ. ඔන්න දිනිතිටත් හම්බෙලා ගඩුගුඩා ගොඩක්. ලස්සනම ලස්සන රතු පාට ගවුමකින් හැඩවෙලා ගඩුගුඩා ගහක් ළඟ ඉන්න දිනිතිට සෑහෙන ප්‍රතිචාර ගොඩක් ලැබෙන හැඩයි.

 බලන්නකො ඉතින් ලස්සන මෙහෙම ඉන්නකොට. ඉරිසියාත් හිතෙනවා ගඩුගුඩා දැක්කාම.