ගායක එඩ්වඩ් ජයකොඩි කඩවසම් පුත්‍රයා, සුරූපී බිරිඳත් එක්ක කරපු ඡායාරූප පෙලක් එළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චන්දීප ජයකොඩි. එහෙම කිව්වම දන්නවද දන්නෙත් නෑ. චන්දීප කියන්නෙ ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩිගේ ආදරණීය පුත්‍රයා. මේ කඩවසම් කොලුවා දැන් ඉන්නෙ කැනඩාවේ. පසුගිය දවසක චන්දීපයි එයාගේ ලස්සන බිරින්ඳෑයි කරපු ලස්සන ඡායාරූප පෙළක් එළියට ආවා.

මේ තියෙන්නෙ ඒ ෆොටෝ ෂූට් එක.