ගයාන් පෙරේරා හදිසියේ ෆේස්බුක් ඇවිත් මොකද්ද මේ කියන්න හදන්නේ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇයි කළේ, බොරුකාරි, නීල කඳුගැටේ, චන්ද්‍රයන් පිදූ, ඉරිදාට පල්ලියෙදි, රෑක එක රෑක.... මේ ගීත සවන් වැකෙන විට ඔබට ඔහුව මතක් වෙනවා ඇති?

කලක් මෙරට ගීත ක්ෂේත්‍රය වෙනස්ම මානයකට රැගෙන ගිය සංගීත කණ්ඩායම් අතර ඩැඩී සංගීත කණ්ඩායමට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. එහි නායකයා ගයාන් පෙරේරා. ඔහු ප්‍රමුඛ ඩැඩී කණ්ඩායම තැනූ ගීත එකල රසිකයන් අතර ජනප්‍රිය වුණා.

පසුව ක්ෂේත්‍රයෙන් ඈත්ව වසර අටක කාලයක් ඇමරිකාවේ විසූ ගයාන් පෙරේරා තම පියා වන සුනිල් පෙරේරාගේ වියෝවෙන් අනතුරුව ලංකාවට පැමිණියා. ඉතා සුළු කාලයකින් ගීත ක්ෂේත්‍රය තුළ නැවතත් කැපී පෙනෙන චරිතයක් බවට පත්ව ඇති ගයාන් අලුත් ගීතයක්ද නිර්මාණය කර හමාරයි.

ගයාන් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඔහුගේ ඡායාරූප කීපයක් පළ කරමින් මෙසේ සඳහන් කර තිබුණා...

"කන්න, බොන්න, හිනා වෙන්න...."