චූටි මැණික පන්සල් ගිහින් – සාරංග සහ දිනක්ෂි පුංචි දූ සිඟිත්තිය සමගින්
පුංචි දියණියක ලැබීමේ වාසනාව ලැබූ සාරංග සහ දිනක්ෂි ආදරණිය යුවළ ගංගාරාමය වාදපුදාගනිමින් දූ සිගිත්තියට ආශිර්වාද ලබා ගෙන තිබුණා. මේ අවස්ථාවෙදී සාරංගගේ මව විසින් එහි ඡායාරූප කිහිපයක් මුහුණුපොතට එකතු කර තිබුණා.එහිදී ඇය සඳහන් කර තිබුණේ ‘චූටි මැණික පන්සල ගිහින්‘ යනුවෙනි. ඒ මෙන්න මේ විදිහට.